Local NewsNews

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම  පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් 54 දෙනකු මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 197 ක් ලෙස වාර්තා වෙයි.

එම අසාදිතයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනි

Maimoonar

රනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..

Maimoonar

රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

Maimoonar

1 comment

Comments are closed.