Local NewsNews

කොරෝනාවෙන් මිය යන සියල්ලන් ආදාහනය කිරීම පමණයි.. ගැසට් පත‍්‍රය මෙන්න..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සෞඛ්‍යය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ අදාල දේහය සම්පූර්ණයෙන්ම දැවී යනතෙක් නිසි බලධාරියාගේ අධීක්ෂණයට ආදාහනය කළ යුතු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කාගිල්ස්හි නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් බහරේන් වෙළෙඳපොළට

Maimoonar

එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Maimoonar

ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

Maimoonar

2 comments

Comments are closed.