Local NewsNews

කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….

කොරෝනා (COVID -19) වසංගත තත්ත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කය ආරක්ෂා කරගැනීම සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.

පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සදහා මාතලේ දිස්ත්‍රීක්කයේ ජනතා නියෝජිතයන් , ආරක්ෂක අංශය, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය නියෝජනය කරමින් පිරිසක් එක් ව සිටියේය.

මෙහිදී මාතලේ දිස්ත්‍රීක්කය තුල කොවිඩ් 19 ගොදුරු වීම වැලැක්වීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඉදිරි වැඩසටහන් දියත් කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, සියලු අංශ එකාමෙන්ම එකමුතුව ක්‍රියාකිරීමෙන් පමණක් මෙම වසංගතය මැඩලිය හැකි බව ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළ සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..

Maimoonar

ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ…

Maimoonar

විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුව

Maimoonar

1 comment

Comments are closed.