Local NewsNews

කාලගුණයෙන් රතු නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි ඇති වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව හා උතුරු මැද පළාත්වලත් යාපනය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථාවලට මිලිමීටර 100 කට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Maimoonar

රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

Maimoonar

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

Maimoonar