Local NewsNews

ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

ඉදිරි සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය දෙවැනි නැගිටීමක් අපේක්ෂා කළ හැකි යයි විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

එනිසා එම කාලය තුල දැඩි පාලනයකට යා යුතු බවද ඔවුහු අවධාරණය කර තිබේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ අප්‍රේල් මාසය අවසානය දක්වා ගැටලු සහගත තත්ත්වය ඇතිවිය හැකි බව සියලුම ප‍්‍රක්‍ෂෙපන වලින් පෙන්වා දෙන බවයි.

එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි..

Maimoonar

බසයේ පසුපස රෝදයට යටවි යතුරු පැදියේ ගමන් ගත් දෙදරු පියා ජිවිතක්ෂයට…

Maimoonar

දහම් පාසැල් වලට නිවාඩු ලබාදෙයි

Maimoonar

758 comments

Comments are closed.