31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය යන කොරෝනා ව්‍යාප්තිය ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක‍්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු දිස්ත්‍රික්ක සියල්ලේම අද පස්වරු 2.00ට පනවන ලද ඇදිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා පෙරවරු 6.00ට ඉවත් කර එදිනම පස්වරු 4.00ට යළි පනවන බවද නිවේදනයේ සදහන්ය.

අත්‍යාවශ්‍ය සේවාවන් හැර කිසිදු හේතුවකට දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්

Maimoonar

නිවාස දෙකකට ප්‍රහාරයක්… නිවෙස් හිමියා මිරිස්කුඩු ගැසූ පසු පැන දුවයි…

Maimoonar

බි ළුණු මිල විශාල ලෙස ඉහලට…

Maimoonar

1 comment

Comments are closed.