Local NewsNews

ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..

ඇඳිරි නීති කාලසීමාවේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

වෙඩි තැබීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

එක්අයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් රියදුරා සමග සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආනයන කල ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී…

Maimoonar

ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමති

Maimoonar

15 හැවිරිදි සිසුවා 11 හැවිරිදි සිසුවියට පිහියෙන් අනී..ලිංගික වලියක්.

Maimoonar