31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

සාර්ථකව ඉදිරියට යන කොරෝනා මර්දනය කඩාකප්පල් කරන්න කුමන්ත‍්‍රණයක්..

මෙරට තුළ කොරෝනා වෛරස වියාප්තිය මර්දනය දැනට ඇත්තේ සාර්ථක මට්ටමක බව ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

නමුත් එම සාර්ථක වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා විපක්ෂයේ දේශපාලඥයන් පිරිසක් කුමන්ත්‍රණය කරන බව ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය පෙබරවාරි 6 වැනිදා

Maimoonar

ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..

Maimoonar

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

Maimoonar

488 comments

Comments are closed.