Local NewsNews

කොරෝනා තවත් ආසාදිතයන් 34ක් හමුවේ..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 34 දෙනකු තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයෙක් ප්‍රමාණය 557 දක්වා ඉහල යයි.

එම සියළු දෙනා වැලිසර නාවික හමුදා කදවුරේ හමුදා සාමාජිකයන් වෙති.

වසංගත රෝග විද්‍යා අංශය විසින් මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව අද දිනයේදී දිනයේ මේ දක්වා කාලය තුළ නව රෝගීන් 34 දෙනෙකු වාර්තාවී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Maimoonar

කාසල්රි, මවුස්සාකැලේ අඩියටම බහී… යටවූ නටබුන් රැසක් මතුවේ..

Maimoonar

දෙවනගල විහාරාධිපති හිමි සංවේදී වෙමින් කී කතාව.

Maimoonar

1 comment

Comments are closed.