International NewsNews

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..

ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් වීම සඳහා ඕනෑම මොහොතක සූදානම් යයි චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.

කොළඹ සිටින චීන තානාපතිවරයා හරහා මෙම විශේෂ දැනුම් දීම කර ඇත.

ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ඕනෑම මොහොතකට කොරෝනා මර්දනය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත වෛද්‍යවරුන් ඇතුළු විශේෂ පිරිසක් එවීමට සූදානමින් සිටින බවද සදහන් කර ඇත.

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනය සදහා මේ වන විට සිදු කරමින් ඇති වැඩපිලිවෙල අගය කර ඇති චීනය තව දුරටත මහාජන සහාය ලබා දුනහොත් ඉතා ඉක්මනින් කොරෝනා වසංචගතය ශ‍්‍රී ලංකාවෙන් පහව යනු ඇතැයිද පවසා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…

Maimoonar

කඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපති

Maimoonar

සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…

Maimoonar

2 comments

Comments are closed.