31.7 C
Colombo
February 26, 2026
International NewsNews

කොරෝනා වැලදුනු ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේ දී මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ එරට වාසය කල 59 හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ මේ බව තහවුරු කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්

Maimoonar

පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Maimoonar

GMOA වර්ජනය අත්හිටුවයි..

Maimoonar

1 comment

Comments are closed.