Local NewsNews

ඇඳිරි නීතිය කාලය තුළ මත්ස්‍ය ප්‍රවාහනයට අවසර

ඇඳිරි නීතිය පවතින කාලසීමව තුළ ආහර සඳහා මත්ස්‍ය ප්‍රවාහනය සහ ධීවර කටයුතු කිරීමට අවසරය ලබා දී ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..

Maimoonar

සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයි

Maimoonar

වරාය සේවකයෝ වසරකට මිලියන සියයක කාලා – වරාය අධිකාරියේ සභාපති කියයි

Maimoonar