31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

අත්‍යවශ්‍ය සේවා යටතේ ලිට්රෝ ගෑස් අන්තර්ජාලය භාවිත කර PickMe කුලී රථ සේවාව මගින් නිවසටම ගෙන්වා ගැනීම සදහා වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

කොරෝනා වෛරස පාලනය කිරීම සඳහා රජය විසින් ජනතා සුභ සිද්ධිය සඳහා බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක අදත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

එනිසා ජන ජීවිතයේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ නව ක්‍රමවේද රජය මගින් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව රජය සතු ලිට්රෝ ලංකා ගෑස් සමාගම අන්තර්ජාලය හරහා ලිත්‍රො ගෑස් සිලින්ඩරයක් නිවසටම ගෙන්වා ගැනීමේ නව ක්‍රම වේදයක් ඊයේ සිට ආරම්භ කරන ලදී.

ඒ අනුව තමන්ගේ ජංගම දුරකථනය මගින් මුදලට හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් මුදල් ගෙවා තම නිවෙසට ම ගෑස් සිලින්ඩරයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලැබී ඇත.

දැනට බස්නාහිර පළාත තුළ මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.

යොමුව මෙතනින්
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි..

Maimoonar

රත්තරං කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Maimoonar

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Maimoonar

1 comment

Comments are closed.