January 29, 2026
Local NewsNews

අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..

පොලොන්නරුව වැලිකන්ද පිහිටා ඇති කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන් සහ ඊට ඇතුළු කරන සියළුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් අද දින සිට තමන් භාර ගන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

එම රෝහලට අවශ්‍ය උපකරණ තොගයක් තම පුද්ගලික වියදමින් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ලංකාවේ කුමන ප්‍රදේශයකින් වුවද කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම අවසන් රෝගියා දක්වා තමන් සියලු ප්රතිකාර වියදම් දරන බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අත්අඩංගුවේ සිටින සැකකරුවන් ගැන පොලිසියට මාර්ගෝපදේශ..

Maimoonar

SJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…

Maimoonar

බන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…

Maimoonar

10 comments

Comments are closed.