NewsPolitical

මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපති

ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිබේ.

එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද බෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

අවසානයට හමුවූ රෝගියාගේ සම්බන්ධකම් සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කරන බවත්, ලංකාව ඉතාලියක් වනු දැකීමට අකමැති හෙයින් ඉදිරියේදී දැඩි තීන්දු ගන්නා බවද පවසා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Maimoonar

මිල ඉහළ යයි! බිත්තර හිඟය කළමනාකරණයට රජය මැදිහත් විය යුතුයි – බේකරි හිමියන්ගේ සංගමය

Maimoonar

හවසට ගිගුරුම් සහිත වැසි

Maimoonar

3 comments

Comments are closed.