Local NewsNews

පළාත් 3කට අදත් හවසට වැසි

බස්නාහර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2 න් පමණ පසුව ස්වල්පයක් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතියි.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

මහ බැංකුව නොතකයි.. පුද්ගලික මුල්‍ය ආයතනවල උකස් කල රන් බඩු කෙටි කලකින් සින්න කිරිමේ ජාවාරමක්..

Maimoonar

දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

Maimoonar

විදුලි බලාගාර ජලාශ රැසක ජල මට්ටම් අඩියටම බහී.. ජල විදුලි නිෂ්පාදනය අවම වේ..

Maimoonar

2 comments

Comments are closed.