28.5 C
Colombo
August 11, 2026
International NewsNews

ඉන්දියානුවෝ කුපිත වෙති! ඉන්දියාවේ COVID-19 මර්ධනය කළ නොහැකි ලකුණු!

ඉන්දීය රජය දින 21ක කාලයකට ඇඳිරිනීතිය පනවා COVID-19 වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාවේ දෛනික වැටුපට සේවය කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්විය.

දින 21ක කාලයකට ආහාර ඖෂධ ආදිය රැස කර ගැනීමට අපහසු විශාල ජනතාවක් ඉන්දීය පොලිසියේ පහර දීමේ ක්‍රියාවට එරෙහිව පෙරලා පහර දීමට පටන් ගැනීම හේතුවෙන් ඉන්දියාව බරපතළ අනතුරකට ලක්ව ඇතැයි විද්වත්හු පෙන්වා දෙති.

මේ තත්වය COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම ඉන්දියාවට ලේසි පහසු නොවන බව ඔව්හු පෙන්වා දෙති.

lanka lead news

Related posts

පුද්ගලික සරසවි අරඹනවා.. ඉගෙන ගන්න ණයක් දෙනවා..- ජනපති

Maimoonar

නල්ලතන්නිය මරේ වතුයායේ පවුල් 73ක් නාය යෑමේ තර්ජනයක් මත ඉවත් කරයි

Maimoonar

ෆොන්සේකාගේ කතාවෙන් සමගි ජන බලවේගයේ දැඩි මත ගැටුම්

Maimoonar

1 comment

Comments are closed.