January 15, 2026
Local NewsNews

ඇඳිරි නීතිය කඩකළ පිරිස 5185 දක්වා ඉහළට

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(27) උදෑසන 6.00යේ සිට අද(28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය.   

එම කාලය තුළ රථවාහන 260ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 20 වනදින පස්වරු 6.00 සිට අද උදෑසන 6.00දක්වා කාලය තුළ තුළ පමණක් රථවාහන1293ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොවිඩ් මරණ 5ක්

Maimoonar

කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..

Maimoonar

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

Maimoonar