Local News News

මහා බැදුම්කර හොරා මගෙ ලගම ඥාතියෙක්.. ඒ ගැන මං කණගාටු වෙනවා..- මෙතෙක් හෙලි නොකල රහස කබ්රාල් හෙලි කරයි..

බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් තමන්ගේ නම සම්බන්ධ කර තිබීම පිළිබඳව පැහැදිලි කිරීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේය.

මෙහිදී අදහස් දක්වමින් කබ්රාල් මහතා කියා සිටියේ, තම ඥාතීන් අතුරින් කිසිවකුත් මෙයට සම්බන්ධයක් නොමැති බවත්, සම්බන්ධයක් තිබෙන එකම ඥාතියා රනිල් වික්‍රමසිංහ බවත්ය.

මෙහිදී සිය ඥාතීන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය.

“වෝහාරික විගණන වාර්තාවේ කියනවා, මගේ පවුලේ අය හිටියා කියලා වෙනම තැන්වල. මම මේ ගැන ඩිව් ගුණසේකර මැතිතුමාගේ, කෝප් කමිටුවට ගිහිල්ලා මගේ පවුලේ අය ඔක්කෝමලා ගැන කිව්වා. මට මතකයි එතනදී මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න මේ මේ අය මගේ පවුලේ ඉන්න අය. මම බොහොම පැහැදිලිව කිව්වා. ඒ ඉන්න අය මොන තනතුරු දරනවාද, ඒ අය ඒ තනතුරුවලට පත්වුණේ කොහොමද කියලාත්, මම පෙන්නලා දුන්නා. මගේ මහ බැංකු අධිපතිධූරය නිසා නෙමෙයි, ඒ එක්කෙනක්වත් ඒ තනතුරුවලට පත්වෙලා තියෙන්නේ.”

නිහාල් ෆොන්සේකා – එයා බැංකු ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීණයෙක්. එයා HSBC බැංකුවේ ඉතාමත් ඉහළ තනතුරක් දරලා තිබුණේ, මම මහ බැංකු අධිපති වෙන්නවත් හිතලාවත් නැති කාලෙක. ඊට පස්සේ එයා DFCC බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ වෙලා හිටියා. ඒත් මම එන්න කලිං.

අමල් කබ්රාල් – එයා හැටන් නැෂනල් බැංකුවේ හිටපු අධ්‍යක්ෂ කෙනෙක් කියලා තමයි චෝදනා කරන්නේ. එයා හැටන් නැෂනල් බැංකුවට එන්න කලිං, යුනිලිවර් එකේ සභාපති.

ෂිබානි තම්බයියා – එයා රේණුකා හෝටල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ. එයා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්.

සුනිල් විජේසිංහ – මගේ නෝනාගේ අයියා. එයා NDB සභාපති කියලා තමයි කිව්වේ. ඊට කලින් එයා දංකොටුව පෝසිලේන් සභාපති. ඊට කලින් වටවල ප්ලානේටේෂන් සභාපති. මේ පත්කරලා තියෙන්නේ මම නෙමෙයි.

රනෙල් විජේසිංහ – එයා කළමනාකරණ උපදේශකවරයෙක්. එයා වරලත් ගණකාරධිකාරී ආයතනයේ හිටපු සභාපති. එයා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ කියන එක තමයි මට තියෙන චෝදනාව.

ධාරා විජේතිලක – මගේ නෝනාගේ අක්කා. එයා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්. ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම් ජනරාල්. එයා සම්පත් බැංකුවේ හිටියා කියලා තමයි මේ චෝදනාව මට ගේන්නේ.

චතුර කබ්රාල් – මගේ පුතා. එයා ඉංජිනේරුවෙක්. එයා බැංකු ක්ෂේත්‍රයේ කිසිම තැනක නැහැ. චෝදනාව තමයි, වැලිබල් පවර් එකේ සහ ෆෝට්රස් එකේ එයා අධ්‍යක්ෂ මණ්ඩලේ හිටියා කියලා. ඒක සම්බන්ධ කරනවා, ධම්මික පෙරේරාත් එක්ක, වෝහාරික විගණනයේ දී. ධම්මික පෙරේරා ගේ වැලිබල් ෆිනෑන්ස් එකේ ඕපනිං එකට මම ගියා කියලා ප්‍රධාන අමුත්තා හැටියට. එතටෙකාට කියනවා ධම්මික පෙරේරා මහත්තයාගේ කිංග්ස්බරි එක ඕපන් කරද්දී, ඒකට මම ගියාලු ප්‍රධාන අමුත්තා හැටියට. එකේ ප්‍රධාන අමුත්තා වුණේ එවකට හිටපු ජනාධිපතිතුමා, මම නොවෙයි. මම ගියේ සහභාගී වීමට.

ශිරෝමි වික්‍රමසිංහ – මගේ සහෝදරිය. එයා පර්පෙචුවල් කැපිටල් හෝලිංඩිග්ස් එකේ හිටියා කියලා තමයි චෝදනාව තියෙන්නේ. එයා ඒ ආයතනයේ ඉන්න කොට එක සතයක්වත් අරන් නැහැ. එයා මේ මගඩිය ගැන අහගත්ත පළවෙනි දවසෙම 2015 මාර්තු මාසේ 08 වෙනිදා එයා ඉල්ලා අස්වුණා හෝල්ඩිංග්ස් කම්පැනි එකෙන්. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් එකේ එයා හිටියේ නැහැ.

රෝෂණී කබ්රාල් – මගේ බිරිඳ. එයා හිටියේ ලංකා හොස්ලිට්ල් එකේ නියෝජ්‍ය සභාපති විදියට. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. එයාවත් මේකට සම්බන්ධ කරලා දාලා තියෙනවා.

රවී තම්බයියා – එයා DFCC බැංකුවේ හිටිය අධ්‍යක්ෂ කෙනෙක්. එයා රේණුකා හෝටල් සමූහයේ සභාපති. ඒක ලංකාවේ ලොකුම සමූහ සමාගමක්.

“මගේ පවුලේ අය ගැන මට විශ්වාසයි. මේ වාර්තාවේ පැහැදිලිව ලියලා තියෙනවා, පවුලේ අය සිටින බවට කිසිම සාක්ෂියක් නැහැ කියලා. මගේ පවුලේ අය වෘත්තීයමය අය. ඒ අය එසේ මෙසේ අයත් නෙමෙයි. ඒ ගැන කතා කරලා නැහැ මෙච්චර කල්. නමුත් දැන් කතා කරන්න සිදුවෙනවා.”

“මගේ පියා දොස්තර කෙනෙක්. වෛද්‍ය ලෙස්ලි කබ්රාල්. මගේ පියාගේ තාත්තා තමයි විල්ෆ්‍රඩ් ඇලෝෂියස් කබ්රාල්, මේ ලංකාවේ හිටපු පළවෙනි පෝස්ට් මාස්ටර් ජෙනරල්, ලාංකිකයෙක් හැටියට හිටිය. මගේ පියාගේ සහෝදරයා තමයි වෛද්‍ය ෂෙල්ටන් කබ්රාල්. ලංකාවේ හිටපු පළවෙනි ස්නායු ශල්‍ය වෛද්‍යවරයා.”

“මේ බැඳුම්කරේට සම්බන්ධ එකම එක්කෙනෙක් ඉන්නවා, මේ බැඳුම්කරේට නෑකමක් තියෙන. ඒ ගැනත් මට කියන්නට ඕනේ. ඒ තමයි මගේ මාමණ්ඩිගේ මල්ලී බැඳලා ඉන්න පුද්ගලයාගේ තාත්තාගේ නංගි තමයි ඒ පුද්ගලයා. කවුද ඒ පුද්ගලයා. රනිල් වික්‍රමසිංහ. මගේ uncle in law මිස්ටර් සෑම් විජේසිංහ. එයා විවාහ වෙලා ඉන්නේ, රනිල්ගේ පියාගේ සහෝදරිය. ඒ සමබන්ධෙ නම් තියෙනවා. මම ඒ ගැන අද හෙළිදරව් කරනවා. අනිත් අය ගැන මම බොහොම උජාරුවෙන් කිව්වට, මේ සම්බන්ධය ගැන කියන්න ලැජ්ජයි.” 

(under the courtesy of lankacnews.com news web)

Related posts

පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?

Shiran Viraj

60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…

Shiran Viraj

අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..

Shiran Viraj

24 comments

blog bitcoin October 15, 2022 at 9:03 am

Hello there! Do you use Twitter? I’d like to follow you if that would be
okay. I’m definitely enjoying your blog and look forward to new
updates.

Reply
متخصص اورولوژی در منزل مشهد October 23, 2022 at 11:56 pm

اعزام پزشک در منزل

اگر سطح بیلی روبین خیلی بالا برود امکان دارد کودک به قرار گرفتن در زیر نوع خاصی از نور احتیاج پیدا کند.
معمولاً این روند سخت بوده و استراس را به همراه داشت؛ اما امروزه
با آمدن تکنولوژی نمونه گیری در خانه ها هم انجام می گیرد.
چه برای آزمایش های بالینی یا نظارت
داشتن بر داروهای درمانی و چه
یک آزمایش Neoteryx اتفاق می افتد. در
مواقعی حتی دندان پزشکان هم
به منزل بیمار می روند و همه ی تجهیزات را با رعایت تمام
نکات بهداشتی با خود می
برند.
استاندارد تعداد و پراکندگی این مراکز طبق شاخص جمعیت، شرایط
اقلیمی و بار بیماری های یک منطقه
بر اساس شیوه نامه می باشد که به
وسیله ی معاونت پرستاری وزارت ابلاغ می شود.
ارائه دادن گزارش های در خواستی از طرف مراجعی که ذیصلاح هستند و در وزارت و
یا دانشگاه های علوم پزشکی که شامل اداره ی
تظارت بر درمان و مدیریت پرستاری می شوند.
کارکنان فنی مرکز باید شامل پرستاران با تخصص های متفاوت مانند بهیار یا کمک پرستار با نوع
تخصص برای هر زمان که لازم است، باشند.
بر قرار کردن ارتباط با داروخانه ها و مراکز بهداشتی و درمانی
متعدد برای آرامش و آسایش بیمار که در مواقع
مختلف داروی مورد نظر بیمار را در اختیارش قرار دهد.
آموزش دادن و ارائه ی خدمات مراقبتی برای بیماران
(بچه های معلول، بیماران جسمی و حرکتی و روانی،
افراد سالمند و بیماران مزمن) به مددجویان که در موافع لازم با هماهنگی پزشک معالج به دیدار بیمار برود.
بالا رفتن ایمنی و آسایش بیماران و خانواده هایشان، هزینه ی پایین
تر از خدمت رسانی بیمارستانی و برگشت سریع تر بیمار به زندگی عادی و روزمره می باشد.

همچنین امکان ابتلا به ویروس کرونا در این شرایط می
تواند افزایش پیدا کند. در این شرایط
بهترین گزینه استفاده از خدمات متخصصین داخلی در منزل می باشد.
این خدمات می تواند شامل گوش حلق و بینی، پوست و مو، قلب و ریه، متخصص عفونی و … باشد.
شما می توانید با استفاده از ویزیت پزشک متخصص در منزل، با هزینه ای مناسب و در کم ترین زمان ممکن فرایند های درمانی خود را تکمیل نمایید.

مجموعه آنی طب به صورت شبانه روزی و در هر زمان آماده خدمت رسانی به شما
می باشد. پزشکان و متخصصان نامی و مجرب موسسه کیان آماده ارائه خدمات به بیماران عزیز تحت عنوان
ویزیت شبانه روزی پزشک در منزل هستند.

زخم بستر ۱ بیماری میباشد که در اثر نشستن و خوابیدن به مدت طولانی و به طور ثابت درست کردن میشود.

درمان زخم بستر نیاز به تخصص و مراقبت های ویژه جهت تسریع در روند بهبودی دارد.
کسانی که نیاز به توانبخشی در اثر مشکلاتی از قبیل شکستگی، گرفتگی
و غیره دارند. می بایست کاردرمانی و فیزیوتراپی را با توجه
به دستور دکتر انجام بدهند. بیماران
قلبی نیاز به مراقبت های ویژه، مداوم، مصرف داروها بصورت منظم و صحیح
دارند.
پزشکان مجرب ما آماده اعزام به جهت خدمات درمانی توسط پزشکان متخصص تهران در فیروزکوه هستند.

خدمات درمان در منزل تهران در اسرع وقت در اختیار ساکنین حسن آباد
قرار می گیرد.در صورت تمایل اهالی صفا دشت ویزیت پزشک عمومی در منزل تهران در کمترین زمان در خدمت آنان خواهد بود.
در زمان ویزیت پزشک در منزل تهران ، دکتر متخصص آزادی عمل و آرامش
خاطر برای بررسی کامل شرایط شما را دارد.
همچنین در خدمات پزشکی در منزل شما امکان این را
دارید که بدون نگرانی از اتمام وقت
یا شلوغی مطب و بیمارستان، بیماری خود را برای
دکتر در منزل توضیح داده و از او
راهکار بگیرید. ویزیت در منزل ریسک
های درمان را برای شما پایین می آورد بلکه هزینه های کلی هم مقرون به صرفه
تر خواهند شد. علاوه بر خدمات پزشکی در منزل،
می توانید از دریافت آمبولانس خصوصی توسط موسسه کیان بهره مند
شوید.
افرادی که متقاضی دریافت خدمات ویزیت پزشک در منزل
هستند، باید اطلاعات صحیح و
شرح­حال کاملی از بیمار ارائه دهند.
با توجه به اطلاعات بیمار که به کارشناسان ارائه شده، پزشک متناسب با شرایط بیمار
توسط مجموعه­ی هوم­کا به
منزل­تان اعزام می­شود. اگر ساکن شهرستان شهر قدس در
شهر تهران هستید، بهتر است
اطلاع داشته باشید که مرکز خدمات درمانی هوم­کا، آماده­ی
ارائه­ی خدمات درمانی و مراقبتی به صورت شبانه
روزی از قبیل اعزام پزشک به منزل و ویزیت پزشک در منزل شهر قدس می باشد.

مثلاً کنترل کردن بیماری های واگیردار یا
فن های تشخیص نوین و کشف نمودن داروهایی که خیلی به درد بخور هستند.
مراقبت و محافظت از سالمندان و ارائه ی
خدماتی راحت و در دسترس بودن از جمله مهم ترین مسائلی می باشد که هر خانواده ای با آن مواجه می شود.

و اگر احتیاج به سرم، آمپول و داروهای تزریقی
باشد هماهنگی های لازم انجام شده
و داروهای لازم برای پزشک ارسال می گردد و پزشک
مراحل درمان را انجام خواهد داد.
همین طور استرسی که زمان حضور در مطب به بیمار
وارد می گردد در خانه ی خود استرسی نخواهد داشت.
پزشک در معاینات بالینی خود مواردی همچون
سطح هوشیاری ، علائم حیاتی شامل فشار
خون ، نبض، درجه حرارت و تنفس را بررسی خواهد
نمود . از دسته فیزیوتراپی می توانید انواع خدمات فیزیوتراپی در
منزل را ثبت و در محل خود به راحتی با فیزیوتراپ
مجرب ملاقات کنید.
لذا برای راحتی بیشتر شما تمامی خدمات
را به صورت 24 ساعته انجام می
دهیم و برای اعظام پرستار یا پزشک مورد نظر
خود میتوانید با شماره زیر تماس بگیرید.
آسیب‌های ورزشی، شکستگی ، درد و آسیب ‏مفاصل و ….پزشک متخصص ارتوپد اقدامات لازم برای رفع و درمان مشکلات حرکتی را ارائه می
دهد. گاهی اوقات مشکلاتی در زمینه­ی گوش و حق و بینی برای شما پیش می­آید.

وظیفه متخصص گوش و حلق و بینی، شناسایی، درمان مشکلات مرتبط با گوش،
حلق، بینی ‏حنجره است. متخصص گوش و حلق و بینی با ویزیت بیمار در منزل مشکلاتی مانند کم شنوایی، سینوسی، ضایعات حنجره، پولیپ‌ را تشخیص
می­دهد و برای درمان هر مشکل روش درمانی را ارائه می­دهد و داروهایی را تجویز می­کند.

Reply
look for plagiarism November 12, 2022 at 11:30 am

Hello, i think that i saw you visited my web site thus i came to
“return the favor”.I’m trying to find things to improve my website!I suppose its ok
to use some of your ideas!!

Reply
rdiet.info November 25, 2022 at 10:22 pm

If you would like to get a good deal from this post then you have to apply such techniques to your won blog.

Reply
gsa777 December 16, 2022 at 8:21 am

Hi Dear, are you actually visiting this website on a regular basis, if so afterward you will absolutely get
nice experience.

Reply
online survey January 3, 2023 at 4:12 pm

Hey there, I think your blog might be having browser compatibility issues.
When I look at your website in Ie, it looks fine but when opening in Internet Explorer, it has
some overlapping. I just wanted to give you a quick heads up!
Other then that, fantastic blog!

Reply
Harmonica Tabs January 6, 2023 at 5:40 pm

Please let me know if you’re looking for a article author for your weblog.
You have some really great posts and I believe I would be
a good asset. If you ever want to take some of the load off, I’d love to write some
content for your blog in exchange for a link back to mine.
Please blast me an email if interested. Thanks!

Reply
istanaslot365 link alternatif January 13, 2023 at 1:02 pm

Halo! Saya berani bersumpah bahwa saya pernah pernah ke situs web ini sebelumnya, tetapi setelah melalui banyak artikel saya menyadari ini baru bagi saya.
Bagaimanapun, saya pasti senang Saya menemukan itu dan saya akan bookmark dan memeriksa kembali sering!
saya untuk mengambil feed Anda agar tetap terkini dengan pos yang akan datang.
Terima kasih banyak dan tolong lanjutkan pekerjaan menghargai.|
Berguna info. Beruntung saya Saya menemukan situs web Anda secara tidak sengaja, dan Saya
terkejut mengapa kecelakaan ini tidak terjadi sebelumnya!
Saya menandainya.|
Apakah Anda memiliki masalah spam di blog ini; Saya juga seorang blogger, dan saya ingin tahu situasi Anda; kami telah mengembangkan beberapa prosedur yang bagus dan kami ingin menukar metode dengan orang lain , kenapa
tidak tembak saya email jika tertarik.|
Ini sangat menarik, Kamu blogger yang sangat terampil.

Saya telah bergabung dengan feed Anda dan berharap untuk mencari lebih banyak postingan fantastis Anda.
Juga, Saya telah membagikan situs web Anda di jejaring sosial saya!|
Saya berpikir semuanya menyusun dibuat banyak masuk akal.
Namun, pikirkan ini, misalkan Anda menambahkan sedikit informasi?
Maksud saya, saya tidak ingin memberi tahu Anda cara menjalankan situs web Anda, namun misal Anda menambahkan sesuatu yang membuat orang ingin lebih?
Maksud saya මහා බැදුම්කර හොරා මගෙ ලගම ඥාතියෙක්..

ඒ ගැන මං කණගාටු වෙනවා..- මෙතෙක් හෙලි නොකල රහස කබ්රාල් හෙලි කරයි..

– Hello FM sedikit polos. Anda mungkin melihat di halaman beranda Yahoo dan mencatat bagaimana mereka membuat posting titles untuk ambil
orang tertarik. Anda dapat mencoba menambahkan video atau gambar terkait atau dua untuk mendapatkan orang bersemangat tentang apa yang Anda telah ditulis.

Hanya pendapat saya, itu bisa membuat postingan Anda sedikit lebih menarik.|
Fantastis situs web yang Anda miliki di sini, tetapi saya bertanya-tanya apakah Anda mengetahui forum
diskusi pengguna yang mencakup topik yang sama dibicarakan dalam artikel
ini? Saya sangat suka untuk menjadi bagian dari grup
tempat saya bisa mendapatkan komentar dari berpengalaman lainnya
} orang yang memiliki minat yang sama. Jika Anda memiliki rekomendasi,
beri tahu saya. Hargai!|
Halo sangat baik blog!! Pria .. Cantik .. Luar biasa ..
Saya akan menandai blog Anda dan mengambil feed tambahan? Saya bahagia
mencari banyak berguna info di sini dalam publikasikan, kami ingin mengembangkan ekstra strategi
dalam hal ini, terima kasih telah berbagi. . . . . .|
Hari ini, saya pergi ke tepi pantai bersama anak-anak saya.
Saya menemukan kerang laut dan memberikannya kepada putri
saya yang berusia 4 tahun dan berkata, “Kamu dapat mendengar lautan jika kamu meletakkannya di telingamu.” Dia meletakkan cangkang ke telinganya dan berteriak.

Ada kelomang di dalamnya dan menjepit telinganya. Dia tidak pernah ingin kembali!
LoL Saya tahu ini sepenuhnya di luar topik tetapi saya harus memberi tahu seseorang!|
Teruslah tolong lanjutkan, kerja bagus!|
Hei, saya tahu ini di luar topik tapi saya bertanya-tanyang
jika Anda mengetahui widget apa pun yang dapat saya tambahkan ke blog saya yang secara
otomatis men-tweet pembaruan twitter terbaru saya.
Saya telah mencari plug-in seperti ini selama beberapa waktu dan berharap mungkin Anda akan memiliki pengalaman dengan hal seperti ini.
Tolong beri tahu saya jika Anda mengalami sesuatu.
Saya sangat menikmati membaca blog Anda dan saya
menantikan pembaruan baru Anda.|
Saat ini muncul seperti Movable Type adalah platform blogging teratas tersedia sekarang juga.
(dari apa yang saya baca) Apakah itu yang kamu gunakan di blogmu?|
Aduh, ini luar biasa postingan bagus. Menghabiskan waktu dan upaya nyata
untuk membuat hebat artikel… tapi apa yang bisa saya
katakan… Saya ragu-ragu banyak sekali dan tidak berhasil mendapatkan apa pun selesai.|
Wow itu aneh. Saya baru saja menulis komentar yang sangat panjang tetapi setelah saya mengklik kirim, komentar saya tidak
muncul. Grrrr… baik saya tidak menulis semua itu lagi.
Ngomong-ngomong, hanya ingin mengatakan blog
fantastis!|
WOW apa yang saya cari. Datang ke sini dengan mencari indokasino slot|
Hebat postingan. Terus menulis informasi semacam itu di halaman Anda.
Saya sangat terkesan dengan itu.
Halo di sana, Anda telah melakukan pekerjaan luar biasa. Saya akan pasti menggalinya dan secara pribadi merekomendasikan kepada teman-teman saya.
Saya yakin mereka akan mendapat manfaat dari situs web ini.|
Bolehkah saya sederhana mengatakan apa bantuan untuk mengungkap seseorang yang sebenarnya mengerti apa mereka berdiskusi online.
Anda pasti tahu bagaimana membawa masalah ke terang dan menjadikannya penting.
Lebih banyak orang benar-benar perlu baca ini dan pahami sisi ini Anda.
Saya terkejut kamu tidak lebih populer sejak kamu pasti memiliki hadiah.|
Suatu hari, ketika saya sedang bekerja, saudara perempuan saya mencuri iphone saya dan menguji untuk melihat
apakah dapat bertahan dalam 25 foot drop, supaya
dia bisa jadi sensasi youtube. iPad saya sekarang hancur dan dia memiliki 83 tampilan.
Saya tahu ini sepenuhnya di luar topik tetapi saya harus membaginya dengan seseorang!|
Halo! Apakah Anda keberatan jika saya membagikan blog Anda dengan grup zynga saya?
Ada banyak orang yang menurut saya akan sangat menghargai konten Anda.
Tolong beritahu saya. Terima kasih banyak|
Halo! Posting ini tidak bisa ditulis lebih baik! Membaca postingan ini mengingatkan saya pada teman sekamar lama!
Dia selalu terus berbicara tentang ini. Saya akan meneruskan posting
ini kepadanya. Cukup yakin dia akan membaca dengan baik.

Terima kasih telah berbagi!|
Halo! Tahukah Anda jika mereka membuat plugin untuk melindungi dari
peretas? Saya agak paranoid tentang kehilangan semua yang telah
saya kerjakan dengan keras. Ada kiat?|
Anda adalah sebenarnya seorang webmaster tepat.
situs web memuat kecepatan luar biasa. Rasanya kamu melakukan trik unik.

Selanjutnya, Isinya adalah masterpiece. Anda memiliki melakukan luar
biasa proses dalam hal ini materi!|
Halo! Saya mengerti ini agakf-topic namun Saya harus untuk
bertanya. Apakah mengoperasikan blog yang mapan seperti milik Anda membutuhkan jumlah besar berfungsi?
Saya baru untuk menjalankan blog tetapi saya menulis di jurnal saya setiap hari.
Saya ingin memulai sebuah blog sehingga saya dapat dengan mudah
berbagi pengalaman dan pandangan pribadi secara online.

Harap beri tahu saya jika Anda memiliki apa pun rekomendasi atau
kiat untuk baru calon pemilik blog. Terima kasih!|
Hmm apakah ada orang lain yang menghadapi masalah dengan gambar
di pemuatan blog ini? Saya mencoba untuk menentukan apakah itu masalah di pihak saya atau apakah itu blog.
Setiap saran akan sangat dihargai.|
Halo hanya ingin memberi Anda informasi quick dan memberi
tahu Anda bahwa beberapa gambar tidak dimuat
dengan benar. Saya tidak yakin mengapa tetapi saya pikir ini
masalah penautan. Saya sudah mencobanya di dua internet browser yang berbeda dan keduanya menunjukkan hasil yang sama.|
Halo luar biasa blog! Apakah menjalankan blog seperti ini mengambil banyak
berhasil? Saya punya hampir tidak pengetahuan tentang coding namun saya dulu berharap untuk memulai blog saya sendiri soon. Pokoknya, jika Anda memiliki ide atau tips
untuk pemilik blog baru, silakan bagikan. Saya tahu
ini di luar topik namun Saya hanya perlu bertanya. Cheers!|
Halo! Saya sedang bekerja menjelajahi blog Anda dari apple iphone baru
saya! Hanya ingin mengatakan bahwa saya suka membaca blog Anda dan menantikan semua postingan Anda!
Lanjutkan pekerjaan fantastis!|
Halo! Ini agak di luar topik, tetapi saya memerlukan beberapa saran dari blog yang sudah mapan. Apakah sulit untuk membuat blog
Anda sendiri? Saya tidak terlalu teknis tetapi saya dapat memecahkan masalah dengan cukup cepat.
Saya berpikir untuk menyiapkan milik saya sendiri, tetapi
saya tidak yakin harus memulai dari mana. Apakah Anda punya poin atau
saran? Dengan terima kasih|
Halo! Apakah Anda menggunakan Twitter? Saya ingin mengikuti Anda
jika itu oke. Saya pasti menikmati blog Anda dan menantikan postingan baru.|
Halo disana, Anda telah melakukan pekerjaan fantastis.
Saya akan pasti menggalinya dan secara pribadi menyarankan kepada
teman-teman saya. Saya percaya diri mereka akan mendapat manfaat dari situs ini.|
Halo! Tahukah Anda jika mereka membuat plugin untuk membantu dengan Search Engine Optimization? Saya mencoba membuat peringkat blog
saya untuk beberapa kata kunci yang ditargetkan tetapi
saya tidak melihat keuntungan yang sangat baik. Jika Anda tahu ada tolong bagikan. Kudos!|
Halo ini semacam di luar topik tapi saya ingin tahu apakah
blog menggunakan editor WYSIWYG atau jika Anda harus membuat kode secara manual dengan HTML.
Saya akan segera memulai blog tetapi tidak memiliki
pengalaman pengkodean jadi saya ingin mendapatkan bimbingan dari seseorang
yang berpengalaman. Bantuan apa pun akan sangat dihargai!|
Ini adalah pertama kalinya saya berkunjungan cepat di sini dan saya benar-benar senang untuk membaca semua di tempat sendirian.|
Ini seperti Anda membaca pikiran saya! Anda tampaknya tahu banyak tentang ini, seperti Anda menulis buku di dalamnya atau semacamnya.
Saya pikir Anda dapat melakukannya dengan beberapa foto untuk mengarahkan pesan ke rumah sedikit, tetapi daripada
itu, ini hebat blog. Bagus bacaan. Saya akan pasti akan kembali.|
Wow, fantastis! Sudah berapa lama Anda ngeblog?
Anda membuat blogging terlihat mudah. Tampilan keseluruhan situs web Anda luar
biasa, apalagi kontennya!|
Wow, luar biasa weblog format! Sudah berapa lama pernah blogging?

Anda membuat menjalankan blog sekilas mudah. Total tampilan situs web Anda luar biasa, apalagi
materi konten!
}

Reply
tech penny stocks January 26, 2023 at 6:30 pm

Simply want to say your article is as amazing. The clarity in your post is simply cool and i
can assume you’re an expert on this subject. Well with your
permission allow me to grab your RSS feed
to keep updated with forthcoming post. Thanks a million and please carry on the gratifying work.

Reply
white label casino February 5, 2023 at 12:22 am

Hi just wanted to give you a quick heads up and
let you know a few of the images aren’t loading correctly.

I’m not sure why but I think its a linking issue.
I’ve tried it in two different web browsers and both show the same outcome.

Reply
Asuragame February 22, 2023 at 11:50 am

What’s up to all, it’s in fact a good for me
to go to see this website, it contains priceless Information.

my website Asuragame

Reply
ฮัก99สล็อต March 22, 2023 at 2:30 am

I love reading through a post that will make men and women think.
Also, many thanks for allowing me to comment!

Reply
sv388 March 29, 2023 at 9:08 am

This text is worth everyone’s attention. When can I find out more?

Reply
item512223799 April 30, 2023 at 3:26 pm

Eureka Springs has it all for the food buff,
trust me.

my web page: item512223799

Reply
נערות ליווי May 8, 2023 at 8:53 pm

… [Trackback]

[…] Read More Information here on that Topic: hellofm.vip/2020/02/මහා-බැදුම්කර-හොරා-මගෙ-ලගම/ […]

Reply
realtor austin rent May 24, 2023 at 6:26 am

Showing all property managers in realtor austin rent.

Reply
Equity Release Compound Interest Calculator Uk June 12, 2023 at 2:07 pm

Taking out a lifetime mortgage. Lifetime mortgage.

Here is my webpage: Equity Release Compound Interest Calculator Uk

Reply
how long does it take to ship a bmw from germany June 15, 2023 at 4:53 am

Then you can save costs on car transportation.

my site how long does it take to ship a bmw from germany

Reply
equity release interest rates 2023 June 17, 2023 at 3:29 am

These are drawdown lifetime mortgage schemes.

Here is my blog :: equity release interest rates 2023

Reply
fryd cart August 7, 2023 at 7:49 pm

… [Trackback]

[…] Find More here to that Topic: hellofm.vip/2020/02/මහා-බැදුම්කර-හොරා-මගෙ-ලගම/ […]

Reply
https://www.heraldnet.com/reviews/phenq-reviews-is-it-legit-update/ October 10, 2023 at 4:06 pm

… [Trackback]

[…] Find More here on that Topic: hellofm.vip/2020/02/මහා-බැදුම්කර-හොරා-මගෙ-ලගම/ […]

Reply
best material for durable cornhole wraps November 23, 2023 at 3:47 am

… [Trackback]

[…] Info to that Topic: hellofm.vip/2020/02/මහා-බැදුම්කර-හොරා-මගෙ-ලගම/ […]

Reply
weed delivery torontoz November 30, 2023 at 7:55 pm

… [Trackback]

[…] Find More on that Topic: hellofm.vip/2020/02/මහා-බැදුම්කර-හොරා-මගෙ-ලගම/ […]

Reply

Leave a Comment