31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

බැක්සයිඩ් CD සමග හිරුණිකා ජාත්‍යන්තරයට යයි..

තමන් සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදුවූ දුරකථන සංවාද සංස්කරණය කිරීම සම්බන්ධයෙන් තමන් විසින් රහස් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලට මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

මෙම සිදුවීම නිසා තමන් බලවත් අපහසුතාවයට පත්ව සිටින බවත් කරන ලද පැමිණිල්ල අනුව කටයුතු වහා විමර්ශනය කර වගකිව යුත්තන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවද ඇය කියා සිටියාය.

කෙසේ නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ නම් අදාළ හඬ පට සම්බන්ධයෙන් සිදුවීම ශ්‍රී ලංකාවෙන් පිටත ජාත්‍යන්තරයට ගෙන යාමට ද තමන් පසුබට නොවන බවද ඇය කියා සිටියාය.

අදාල හඬපට ප‍්‍රචාරය කිරීම සම්බන්දයෙන් මාධ්‍ය ආයතන කිහිපයකට විරුද්දව නීතිමය කටයුතු සිදු කරන බවද ඇය එහිදී තව දුරටත් පැවසූවාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රන්ජන් අද අධිකරණය හමුවට

Maimoonar

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

Maimoonar

හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයි

Maimoonar