EntertainmentEntertainment NewsNews

පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයි

පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ.

ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පල කිරිමිනි.

සාර්ථක විවාහ දිවියක් සඳහා ඔබට සුභ පතමි.සුභ පැතුම් සමග ඔබට උපදෙසක්ද දෙනු කැමැත්තෙමි.මේ ඔබේ තුවන්වන විවාහය බැවින් නැවත විවාහයක් කරගන්න ඔබට අවසර නැත.එබැවින් මෙම විවාහය ගැන හෝ වඩාත් වගකීමෙන් හා සැළකිලිමත්ව ක්‍රියාකරනු ඇති බව සිතමි.මගේ හද පතුලෙන්ම ඔබට සුභ පතමි.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

නාරාහේන්පිට නිල මැදුරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

Maimoonar

මහව සමුපකාර නිලවරණය අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පහරදීමක්

Maimoonar

ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයි

Maimoonar

5 comments

Comments are closed.