31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

ඩෙංගු මඩින වොල්බැකියා මෙරට පරිසරයට මුදා හැරීම මාර්තු 02 දා

ඩෙංගු වෛරසය මර්දනය කරන ‘‘වොල්බැකියා’’ බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම එළඹෙන 02 වනදා සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම සිදු කෙරෙන්නේ ඔස්ටේ‍්‍රලියානු රජයේ සහයෝගය ලබාගනිමින්.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර
 

මේ අතර ඉකුත් ජනවාරි මාසයට සාපේක්ෂව මෙම මාසයේ ඩෙංගු රෝගීන් වාර්තාවිම අඩුවී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..

Maimoonar

‘කොරෝනා මල සිරුරුවලට ආගමික චාරිත‍්‍ර බෑ.. රටම මිනී වලට දාන්න බෑ..’ – ආදාහන-භූමදාන ප‍්‍රශ්ණයට මහින්ද අන්තිම තීන්දුව දෙයි..

Maimoonar

සී ඩී පොලිස්පති ධූරයට පත් කිරීම නීති විරෝධියි…

Maimoonar