NewsPolitical

අයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඒ මහතා ඇමරිකාව බලා ගොස් තිබුණේ වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කිහිපයක් සඳහායි.

ඉන් අනතුරුව කෙටි නිවාඩුවක් ද එහි ගත කළ ඒ මහතා නැවතත් අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපල ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ‍්‍රී ලංකාවට පැමිණි බැසිල් රාජපක්‍ෂ මහතා පිලිගැනීම සදහා මැති ඇමතිවරුන් රැුසක් ගුවන් තොටුපලට ගොස් සිටියහ.

ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කිරීම ඒ මහතා අතින් අද දිනයේ පටන් ආරම්භ කිරීමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගෑස් මිල ගැන නිවේදනයක්…

Maimoonar

ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ

Maimoonar

කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..

Maimoonar