27.6 C
Colombo
July 5, 2024
Entertainment Entertainment News News

ම‍ගේ වැඩි ඇල්ම නි‍වේද­න­යට ‘යූ ටර්න්’ සිනමා පට­යෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසා­නා­යක

ඇය චානු දිසානායක.‍ මාතර ඉපද හැදී වැඩි මාතර සුජාතාවෙන් සිප් සතර හැදෑරු චානූ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. බො‍‍‍හෝ ‍දෙනා ඇය හඳුනා ගන්නේ සිරස ‘පෙන්ටතලන්‘ වැඩසටහ‍නේ නි‍වේදිකාව ‍ලෙසයි.. නි‍වේදන දිවි‍යේ ‍කෙ‍මෙන් ‍කෙ‍මෙන් තම ස්ථාවරත්වය ‍ගොඩනඟාගත් ඇය ‍මේ වන විට සිරස නාළිකා‍වේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ද ….. ආයතනයේ කළමනාකාරිණියක ලෙස කටයුතු කරන්නීය. ඇය දැන් සිනමා රංගන ශිල්පිනියක ‍ලෙස තම නවතම භූමිකාවට ප්‍රවිෂ්ටව සිටින්නීය.. ඒ, චන්න දේශප්‍රියගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘යූ ටර්න්‘ සිනමා පටයෙනි…

නිවේදිකාවක ලෙස ජනප්‍රිය වූ චානු‍ගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

චිත්‍රපටය බලපු බොහෝ දෙනෙක් ඒ චිත්‍රපට‍යේ ‍තේමාවත් එක්ක ‍බො‍හොම කැමැතියි. ම‍ගේ රංගනය ගැනත් ‍මෙ‍තෙක් ප්‍රේක්ෂකයන්ගෙන් බොහොම සුභවාදී ප්‍රතිචාර ලැ‍බෙමින් පවතිනවා. රංගන පිළිබඳ හැදැරීම් කළ අය‍ගෙන් සිනමාවේ හැඟීම් නිරූපණයේදී හදා ගත යුතු කාරණා පිළිබඳ හා ම‍ගේ රංගන‍යේ හදා ගත යුතු සමහර ‍දෙවල් ගැන පවා මග ‍පෙන්වීමක් ලැබුණා. ඉදිරියටත් ම‍ගේ රංගනය ගැන ලැ‍බෙන ගුණ දොස් ඉතා සුභවාදීව බාර ගන්නවා.

එ‍හෙනම් රංගනයට ‍මේ දිනවල තවත් ආරාධනා ලැ‍බෙනවා ඇති?

ඔව් ලැබෙනවා. නමුත් මම ආයතනිකව වැඩ කරන නිසා ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා පොඩ්ඩක් කල් යල් ඇරලා හොඳ නිර්මාණයකට දායක වෙනවා.

ඔබේ හැකියාවට ඒ පැනවෙන සීමා බාධාවක් නෙමෙයිද?

මම එය දකින්නේ සුභදායී විදිහට. මට එතකොට හොඳ නිර්මාණ තෝරා ගන්න පුළුවන් අවකාශයක් හැදෙනවා. මම මේ රැකියාවේ නියැළිලා ඉන්නෙත් බොහොම කැමැත්තෙන්.

චානු‍ගේ කැමැත්ත ති‍යෙන්‍නේ නි‍වේදනයටද?

එය ‍පොඩි කා‍ලේ ඉඳන්ම තිබුණු කැමැත්තක්. පුංචි කා‍ලෙදිත් පාසලේ යම් යම් වැඩසටහන්වල නිවේදන කටයුතු කළා. තරගවලට සහභාගී වුණා. ඒ තරගවලින් ජයග්‍රහණය කළා. පසුව විශ්වවිද්‍යාල කාලෙත් නි‍වේදන කටයුතුවලට සහභාගී වුණා.

ඔබ තුළ සිටි රංගන ශිල්පිනිය ඉස්මතු ‍වෙන්නේ කොහොමද?

රංගනයත් පුංචි කාලේ මා දුටු තවත් සිහිනයක්. පාස‍ලේ සහ විශ්වවිද්‍යාල කාලේ පවා ‍වේදිකාවේ හිටපු කෙනෙක්. මම මහාචාර්ය මංගල සෙනානායකගේ වේදිකා නාට්‍ය කණ්ඩාය‍මේ සාමාජිකාවක්. මහේන්ද්‍ර ‍පෙ‍රේරාගේ රංගන පාඨමාලාවත් හදාරා තියෙනවා. ඒ තිබුණු පසුබිම නිසා රංගනය මට අලුත් දෙයක් වුණේ නැහැ. නමුත් සිනමා රංගනය කියන්නේ එයට වැඩිය බොහොම වෙනස්. නිවේදිකාවක් විදිහට කැමරාවට තිබුණු මගේ බය නැතිකම නිසා මට එය හසුරුවාගන්න පුළුවන් වුණා. විශේෂයෙන් චන්න දේශප්‍රිය අධ්‍යක්ෂවරයා නවක නිළියක් විදිහට හොඳින් රංගනය නිරූපණය කරන්න මට ගොඩක් උදව් කළා.

‘යූ ටර්න්’ සඳහා ඔබ සම්බන්ධ ‍වෙන්‍නේ ‍කො‍හොමද?

මහරාජා ආයතන‍යෙන් තමයි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ. මෙය මාධ්‍යවේදිනියකගේ චරිතයක්. ඔවුන්ට අවශ්‍ය වුණා සැබෑ ජීවිතයේ මාධ්‍ය වෘත්තියේ නියැළෙන කෙනෙක්ව මේ චිත්‍රපටයට යොදා ගනිමින් වෙනසක් කරන්න. ඒ අදහස එක්ක ඔවුන් ම‍ට රංගන හැකියාවක් ති‍බෙන බව දැනන් හිටපු නිසා මට ඒ අභියෝගය බාර දෙනවා. එය ලොකු අභියෝගයක්. නමුත් එයට සාධාරණයක් කළා යැයි හි‍තෙනවා.

‘යූ ටර්න්‘ රංගන අත්දැකීම ගැන කතා ක‍ළොත්?

එය සංකීර්ණ අත්දැකීමක්. නමුත් චන්න දේශප්‍රිය මහතා ඇතුළු කණ්ඩායම සහ ‍මේ චිත්‍රපට‍යේ රංගන‍යෙන් දායක වූ ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පින් සමඟ වැඩ කරන්න ලැබීමත් මා ලද භාග්‍යයක්.

සිනමාවේ දිගු ගමනක් යන්නද චානූගේ කැමැත්ත?

ඔව්. හොඳ අධ්‍යයනයකින් හා හොඳ නිර්මාණ සමඟ සිනමාවේ ඉදිරියට යන්න මං කැමැතියි.

ඒ කියන්නේ නි‍වේදන‍ කටයුතුවලට සමු ‍දේවිද?

නැහැ. මම වැඩිපුරම ආදරය කරන්නේ ඒ වෘත්තියට. මම හැදිච්ච තැන ඒ නිසා මම එහි ගෞරවය හැමදාම රකීවි. ප්‍රවෘත්ති අංශ‍යේ නි‍වේදිකාවක් ‍ලෙස කටයුතු කිරීම නවත්වන්නේ නැහැ

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…

Shiran Viraj

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

Shiran Viraj

පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩින් බර වාහන යන්න හොඳ ජොගින් ට‍්‍රැක් එපා කියන්නේ ඇයි..- අනු නාහිමි අසයි…

Shiran Viraj

47 comments

Soulsrescue October 3, 2022 at 10:10 pm

If you would like to take a great deal from this
paragraph then you have to apply these techniques to your
won webpage.

Take a look at my web blog Soulsrescue

Reply
cheap sex cams October 10, 2022 at 8:08 am

I am now not sure where you’re getting your information,
however great topic. I must spend a while finding out much more or working out more.
Thank you for excellent information I was looking for this information for my mission.

Reply
slot online October 18, 2022 at 4:59 am

As the admin of this web site is working, no hesitation very shortly it will be
well-known, due to its feature contents.

Reply
https://Www.Datasciencefaqs.Com October 20, 2022 at 9:29 am

Do you mind if I quote a couple of your articles as
long as I provide credit and sources back to your webpage?
My blog site is in the very same niche as yours and my visitors would truly benefit
from a lot of the information you provide here. Please let
me know if this ok with you. Cheers! https://Www.Datasciencefaqs.com/index.php/User:BillFulkerson

Reply
Emilie October 23, 2022 at 5:24 pm

I could not resist commenting. Well written! http://wiki.darkusblack.com/index.php?title=User:KarriAugustine

Reply
Click here October 28, 2022 at 11:56 pm

Piece of writing writing is also a excitement, if you be familiar with after that you
can write if not it is complicated to write.

Reply
http://voyager.temp.domains/~fre2cre8/forum/profile/jolienutter5020/ December 31, 2022 at 7:11 pm

Its like you read my mind! You appear to know
so much about this, like you wrote the book in it or something.
I think that you can do with some pics to drive the message home a little bit, but other
than that, this is fantastic blog. A fantastic read.

I’ll certainly be back. http://voyager.temp.domains/~fre2cre8/forum/profile/jolienutter5020/

Reply
universitas nu surabaya February 12, 2023 at 6:26 pm

Hello everyone, it’s my first go to see at this web site, and article is
in fact fruitful designed for me, keep up posting these content.

Reply
https://wiki.Aea3.xyz/index.php?title=User:PaulineVanhorn February 23, 2023 at 4:15 pm

I just could not leave your site before suggesting that I
actually loved the usual info an individual provide to your visitors?
Is gonna be again ceaselessly to inspect new posts https://wiki.Aea3.xyz/index.php?title=User:PaulineVanhorn

Reply
Wiki.Somaliren.Org.so March 5, 2023 at 6:21 pm

Excellent article. Keep writing such kind of info on your page.
Im really impressed by your site.
Hey there, You have done an excellent job. I’ll definitely digg
it and individually recommend to my friends. I’m sure they’ll be benefited from
this site. https://Wiki.Somaliren.Org.so/index.php/User:TeddyMcAlister2

Reply
ceria 777 March 18, 2023 at 6:16 pm

Howdy! Someone in my Facebook group shared this website with us so
I came to check it out. I’m definitely loving the information. I’m book-marking and will be tweeting this to
my followers! Wonderful blog and excellent style and design.

Reply
day care center raleigh May 6, 2023 at 4:02 pm

Hi, i read your blog occasionally and i own a similar one and i was just curious if you get a
lot of spam responses? If so how do you protect against
it, any plugin or anything you can advise? I get so much lately it’s driving me crazy so any assistance is very much appreciated.

My web-site :: day care center raleigh

Reply
what is included in a full benefits package May 7, 2023 at 8:42 am

Health insurance, flexible hours, and vacation time.

Have a look at my homepage what is included in a full benefits package

Reply
delhi escorts May 10, 2023 at 9:44 am

Hmm it seems like your blog ate my first comment (it was
extremely long) so I guess I’ll just sum it up what I wrote and say, I’m thoroughly enjoying your blog.
I too am an aspiring blog writer but I’m still new to the whole thing.

Do you have any suggestions for rookie blog writers? I’d definitely appreciate it.

Reply
item518442296 May 22, 2023 at 11:26 am

The most popular type of lifetime mortgage.

Also visit my web-site item518442296

Reply
we Buy Houses Austin Texas May 24, 2023 at 11:39 am

Save time and money by selling directly to us.

Also visit my web blog – we Buy Houses Austin Texas

Reply
delhi escorts May 28, 2023 at 6:39 am

Greetings from Colorado! I’m bored at work so I decided to browse your blog on my iphone during lunch break.

I enjoy the knowledge you present here and can’t wait to take
a look when I get home. I’m surprised at how fast your blog loaded
on my phone .. I’m not even using WIFI, just 3G ..

Anyways, amazing site!

Reply
independent delhi escorts May 31, 2023 at 6:45 am

I’m amazed, I must say. Rarely do I encounter a blog that’s equally educative and amusing,
and let me tell you, you have hit the nail on the head.
The issue is something too few men and women are speaking intelligently about.
I am very happy I found this during my search for something
relating to this.

Reply
delhi escorts May 31, 2023 at 7:19 pm

If you are going for most excellent contents like
me, just go to see this web page every day since it
gives quality contents, thanks

Reply
http://Physicell.org/wiki/User:MiltonMcQuiston June 6, 2023 at 12:46 am

Thank you for the auspicious writeup. It in fact was
a amusement account it. Look advanced to far added agreeable from you!
However, how can we communicate? http://Physicell.org/wiki/User:MiltonMcQuiston

Reply
delhi escorts June 6, 2023 at 7:30 am

I absolutely love your blog and find many of your post’s to
be exactly I’m looking for. Do you offer guest writers to write content
to suit your needs? I wouldn’t mind composing a post or elaborating on a lot of the subjects
you write about here. Again, awesome web log!

Reply
age partnership reviews June 17, 2023 at 8:48 am

The interest rates are lower than loans on release.

Check out my web page – age partnership reviews

Reply
http://Www.Die-seite.com/index.php?a=stats&u=kinakidwell0 July 10, 2023 at 4:23 am

If you are going for best contents like I do, simply pay a quick visit this web site all the time because
it presents feature contents, thanks http://Www.Die-seite.com/index.php?a=stats&u=kinakidwell0

Reply
Cambridgebarrel.com July 14, 2023 at 9:05 am

Wonderful site you have here but I was curious
if you knew of any community forums that cover the same topics talked about here?
I’d really love to be a part of community where
I can get comments from other knowledgeable people that share the same interest.

If you have any suggestions, please let me know.
Thanks! https://Cambridgebarrel.com/gallery/4820974

Reply
Classifieds.ocala-News.com July 15, 2023 at 5:24 am

Heya i am for the first time here. I found this board and I find It really useful & it helped me
out a lot. I hope to give something back and help
others like you aided me. https://classifieds.ocala-News.com/author/leorax7311

Reply
mogli in mostra July 26, 2023 at 5:01 pm

In fact no matter if someone doesn’t be aware of afterward its
up to other people that they will assist, so
here it occurs.

Reply
Soho1008.ooi.kr July 31, 2023 at 4:09 am

Ridiculous story there. What occurred after? Thanks! http://soho1008.ooi.kr/info/6146798

Reply
http://soho.dothome.kr/info/5274599 August 11, 2023 at 1:09 am

Woah! I’m really loving the template/theme of this site.
It’s simple, yet effective. A lot of times it’s very difficult to get that “perfect balance” between usability and visual appeal.
I must say you have done a great job with this. Additionally, the blog loads super
fast for me on Chrome. Excellent Blog! http://soho.dothome.kr/info/5274599

Reply
https://Weakfantasy.de/index.php/Benutzer:JaneNave816315 August 13, 2023 at 10:12 pm

This paragraph is actually a good one it assists new net
visitors, who are wishing for blogging. https://Weakfantasy.de/index.php/Benutzer:JaneNave816315

Reply
Aubrey August 14, 2023 at 6:40 am

Wow! This blog looks just like my old one! It’s on a completely different subject but it has pretty much the same
layout and design. Great choice of colors! https://Zvukiknig.cc/user/LouiseWenz890/

Reply
Avtpoligraf.ru August 16, 2023 at 6:27 am

I could not resist commenting. Well written! http://Avtpoligraf.ru/content/literie-0

Reply
mogli in mostra August 24, 2023 at 7:02 am

Excellent site you have got here.. It’s hard to find high
quality writing like yours these days. I really appreciate individuals like you!
Take care!!

Reply
https://Illinoisbay.com/user/profile/5734062 August 26, 2023 at 1:24 pm

May I simply say what a relief to uncover somebody that really knows
what they’re discussing online. You certainly realize how to bring an issue to light and make it important.
A lot more people must check this out and understand this side of
your story. I was surprised you’re not more popular given that
you definitely have the gift. https://Illinoisbay.com/user/profile/5734062

Reply
http://www.agchem.co.kr/freeboard/1756034 August 30, 2023 at 8:01 pm

You actually make it appear really easy together with your presentation but I find this topic to
be really something which I think I might never understand.

It kind of feels too complex and very extensive for me. I’m taking a look forward for your subsequent submit, I’ll try
to get the hold of it! http://www.agchem.co.kr/freeboard/1756034

Reply
http://www.agchem.co.Kr September 2, 2023 at 9:45 pm

We stumbled over here by a different web page and thought I might check things out.
I like what I see so now i’m following you. Look forward to looking over
your web page yet again. http://www.agchem.co.kr/freeboard/1771329

Reply
instagram video downloader September 10, 2023 at 4:23 am

Hello! I’ve been reading your website for a long
time now and finally got the bravery to go ahead and give you a shout out from
Dallas Texas! Just wanted to say keep up the good work!

Reply
www.Die-Seite.com September 16, 2023 at 11:01 pm

Truly no matter if someone doesn’t know
then its up to other people that they will help, so here it occurs. http://www.die-Seite.com/index.php?a=stats&u=sally35c586

Reply
Bell September 21, 2023 at 10:12 am

It’s perfect time to make a few plans for the long run and it is time to be happy.
I have learn this publish and if I may I want to
recommend you some attention-grabbing things or advice. Maybe you could write subsequent articles regarding this article.

I want to learn more issues about it! http://Avtpoligraf.ru/content/le-plus-simple-couvre-0

Reply
http://www.Calsouthchurch.org/board_Txxk18/763618 September 23, 2023 at 11:07 pm

I think this is among the most vital info for me.
And i’m glad reading your article. But want to remark on few general things, The site style is ideal, the articles is really nice : D.

Good job, cheers http://www.Calsouthchurch.org/board_Txxk18/763618

Reply
instaloader October 9, 2023 at 10:58 pm

This is my first time visit at here and i am really impressed to read
everthing at single place.

Reply
here October 24, 2023 at 5:41 am

It’s really a cool and useful piece of information. I am satisfied that you simply shared this helpful information with us.
Please stay us up to date like this. Thank you for sharing.

Reply
click here October 25, 2023 at 2:50 am

Hello there! Do you use Twitter? I’d like to follow you if that would be ok.
I’m undoubtedly enjoying your blog and look forward to new posts.

Reply
profile October 25, 2023 at 10:58 am

I’m really enjoying the design and layout of your website.
It’s a very easy on the eyes which makes it much more pleasant
for me to come here and visit more often. Did you hire out a developer
to create your theme? Excellent work!

Reply
Zvukiknig.cc November 14, 2023 at 8:58 pm

It’s actually a great and useful piece of info.

I’m satisfied that you shared this useful information with us.
Please stay us informed like this. Thank you for sharing. https://Zvukiknig.cc/user/MarieDuckett73/

Reply
http://turkish-chat.freehostia.com/index.php?a=stats&u=karafrazier994 December 2, 2023 at 9:20 am

What’s up to every , as I am genuinely eager of reading
this weblog’s post to be updated regularly. It carries pleasant data. http://turkish-chat.freehostia.com/index.php?a=stats&u=karafrazier994

Reply
ทางเข้า สล็อตเว็บตรง December 11, 2023 at 5:43 am

… [Trackback]

[…] Read More here to that Topic: hellofm.vip/2020/01/ම‍ගේ-වැඩි-ඇල්ම-නි‍වේදනය/ […]

Reply
http://forum.Ainsinet.fr/profile.php?id=362194 June 10, 2024 at 12:21 pm

Wonderful blog! I found it while searching on Yahoo News.
Do you have any tips on how to get listed in Yahoo News? I’ve been trying for a while but I never seem to
get there! Appreciate it http://forum.Ainsinet.fr/profile.php?id=362194

Reply

Leave a Comment