29.5 C
Colombo
February 12, 2026
International NewsNews

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයට

ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ භූමදාන කටයුතු සඳහා මියගිය මේජර් ජෙනරාල්වරයාගේ දේහය ඔහුගේ උපන් ගම වන කර්මන් වෙත රැගෙන ආ බවයි. මෙම අවස්ථාව සඳහා ඉරාන වැසියන් මිලියන ගණනක් සහභාගී වී තිබුණා. ඔවුන් අමෙරිකානු විරෝධී වැකි පවසමින් වීථිපුරා ගමන් කළ බවයි විදෙස් වාර්තා පැවසුවේ.  

මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානි ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඉකුත් දා ඝාතනයට ලක්වුණේ අමෙරිකාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම්

Maimoonar

තවත් ආසාදිතයින් 14ක්-සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි

Maimoonar

කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

Maimoonar

706 comments

Comments are closed.