31.7 C
Colombo
February 26, 2026
NewsSportsSports News

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රීයේදී

ඉන්දීය කණ්ඩායම එරෙහිව සිය පලමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙනවා. ඉන්දු – ශ්‍රී ලංකා දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ඉන්දොර්හීදි අද (07) පැවැත් වීමට නියමිතයි. දෙරට අතර ගුවාටිහි ඉකුත්දා පැවැත්වීමට නියමිතව තීබූ පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්ස තරගාවලි සංඛ්‍යාව 06ක්. ඉන් තරගාවලි 05ක් ඉන්දියාව ජය ගත් අතර එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වූණා.

ඉන්දොර්හිදී අද පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…

Maimoonar

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

Maimoonar

වසරේ මන්ත‍්‍රීවරිය සුදර්ශිනී…

Maimoonar

2 comments

Comments are closed.