NewsPolitical

රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන ගියේ යැයි එල්ල එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා යම් තොරතුරක් දන්නේ යයි පෙනී යන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කැබිනට් තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා දැනුවත්ව ඇතැයි පෙනී යන නිසා මෙසේ ප්‍රශ්න කළ යුතුව ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වතු කම්කරුවන්ගේ EPF සහ ETF අරමුදල් සූරාකන තැරැව්කරුවන් පාලනයට පියවර

Maimoonar

අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…

Maimoonar

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

Maimoonar

6 comments

Comments are closed.