32 C
Colombo
February 19, 2026
NewsPolitical

මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට තීරණය කර තිබූ බව මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවාදී ලෙස කටයුතු කල මහාචාර්යවරයෙකු සඳහන් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ පැවති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ බිමට සූදානමින් සිටි බවයි.

එහිදී කළ යුතු කතාව සාරාංශ කොට ලියා දෙන ලෙස ද තමන්ට දන්වා සිටි බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

නමුත් තමන් එම ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්‍ෂෙප කල බවත් සිරිසේන මහතාගේ තීරණයට විරෝධය පෑ බවත් ඔහු සදහන් කර ඇත.

අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා එම වේදිකාවට ගොඩ නොවූ බවත් ඔහු සඳහන් කරයි.

මෙම මහාචාර්යවරයා පසුගිය රජයේ ඉහල තනතුරක්ද දැරූවෙකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

යාචකයින්ට මුදල් දෙන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළි

Maimoonar

සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

Maimoonar

පාසැල් අරඹන්න සූදානම්.. යෝජිත ක‍්‍රමය මෙන්න…

Maimoonar

28 comments

Comments are closed.