NewsSportsSports News

IPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයි

එළඹෙන IPL කි‍්‍රකට් තරගාවලියේදී නිපන්දු පරීක්ෂා කිරීම සඳහා වෙනම රූපවාහිනී විනිසුරුවරයෙකු පත් කිරීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට සිටින 03 වන සහ සිව්වන විනිසුරුවන්ට අමතරව 05 වන විනිසුරු ලෙස ඔහු පත්වනු ඇති.

ඔහුගේ කාර්යය භාර්යය වන්නේ පිටියේ විනිසුරුවරුන්ට හසුනොවන පන්දු යවන්නන්ගේ නිපන්දු පිළිබඳ පිටියේ විනිසුරුවරුන්ට දැනුම් දීමයි.

පසුගියවර පැවැති IPL තරගාවලියේදීද ලබාදීමට තිබූ නිපන්දු කිහිපයක් ලබානොදීම හේතුවෙන් තරගයේ තීරණවලට බලපෑම් සිදුවූ අවස්ථා කිහිපයක් වාර්තා වුණා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් ආසාදිතයින් 14ක්-සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි

Maimoonar

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

Maimoonar

රනිල්ට නඩු දමයි..

Maimoonar