Local NewsNews

ආමර් විදිය ජලයෙන් යටවෙයි

කොළඹ නගරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ආමර් විදිය ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ආමර් විදියේ සිට කොටහේන මංසන්ධිය දක්වා වන මාර්ගය මේ වන විට සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බවයි.

මේ හේතුවෙන් එම මාර්ග වල අධික වාහන තදබදයක් පවති.

Related posts

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Maimoonar

නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..

Maimoonar

ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

Maimoonar