Local NewsNews

රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..

මෙරට ප්‍රධානම ඖෂධ ජාවාරම්කරු වන රූමි මොහොමඩ් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පැන යාමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි මාධ්‍යවේදී යාපා බණ්ඩාර සඳහන් කරයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලද තොරතුරු මත සඳහන් කරන්නේ මේ සඳහා සියලු කටයුතු සූදානම් වී ඇති නිසා ඔහුව රදවා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී මෙම පුද්ගලයා සමග එක්ව ඖෂධ සංස්ථාවද මෙහෙයවමින් අතිවිශාල ගනින් ජාවාරම් කළ පුද්ගලයකු බවද ඔහු සඳහන් කළේය

Related posts

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

Maimoonar

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Maimoonar

මෙවර ශිෂ්‍යත්වය ලියූ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Maimoonar

5 comments

Comments are closed.