31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

එජාපය විසින් ශ‍්‍රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරි

එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධායකවරුන්ට මුදල් හා තනතුරු ලබාදෙමින් සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනාධිපතිවරණයේ දී ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා ලද්දේ අසීරු තීන්දුවක් බවද මහ ලේකම්වරයා පැවසීය.

එම තීන්දුව සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය නායකයින් කලකිරීමක සිටින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තෝරාගත යුත්තේ සමාන අදහස් ඇති පක්ෂ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවද ඔහු තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විල්පත්තුවේදී හමුදාවේ 08 දෙනෙකු ඝාතනය කළ හිටපු LTTE සාමාජිකයින් දෙදෙනාට වසර 25ක සිර දඩුවම්

Maimoonar

චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25000 ඉක්මවයි

Maimoonar

චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..

Maimoonar

584 comments

Comments are closed.