Local NewsNews

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප‍්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් ද පැවැති බවයි පොලීසිය පැවසුවේ.

මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…

Maimoonar

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

Maimoonar

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයක

Maimoonar