NewsSportsSports News

සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්

මෙල්බර්න් ක‍්‍රිකට් සමාජයේ බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබෙනවා. 

ඒ, වසරක කාලයක් සඳහායි. 

ඔහුගේ ධුර කාලය ඔක්තෝබර් මස පළමු වැනිදායින් ආරම්භ වනවා. 

කුමාර් සංගක්කාරගේ නම මෙල්බර්න් ක‍්‍රිකට් සමාජයේ සභාපති ධුරයට යෝජනා කර ඇත්තේ එහි වත්මන් සභාපතිවරයා විසින්. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…

Maimoonar

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

Maimoonar

ලොරියක් මහ ඇලට පෙරලේ..

Maimoonar

782 comments

Comments are closed.