January 15, 2026
Local NewsNews

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

දුරකතන ඇතුළු සංනිවේදන ජලාවලන්ට බාධා කල හැකි උපකරණ 08ක් පොලීසිය විසින් මීගමුව ප‍්‍රදේහයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කලේ මුස්ලිම් කොංග‍්‍රසයේ බස්නාහිර පලාත් සභා හිටපු මන්ත‍්‍රීවරයෙක් වන ශාෆි රහීම් නැමැත්තෙක් සැක පිට අත්අඩංගුවට ගත් බවයි.

සිදුවීම ගැන වැඩිදුර විමර්ෂණ ක‍්‍රියාත්මකයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

Maimoonar

රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සාග් රන් පදක්කම අභියස

Maimoonar

O/L ප්‍රතිඵල අද හවසට

Maimoonar

36 comments

Comments are closed.