27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

ඥාණසාර හිමිට ජනපති පොදු සමාව දෙන්නැයි හිස්බුල්ලා ඉල්ලයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජාතීන් අතර එකමුතුකම වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ නිදහස් කිරිම මේ මොහොතේ සිදුකළ යුතු බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්‍ෂද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙසක් පොහොයට පෙර නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉකුත්දා ඉල්ලීමක් කළා. ඒ, ඥාණසාර හිමියන්ගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීයි. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද…

Maimoonar

සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල සිදුවීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

Maimoonar

කොළඹ කැසිනෝවකට කියා මුදල් වංචාවක්..- ප‍්‍රකට නිලියක් පොලිසි යයි…

Maimoonar