January 29, 2026
NewsPolitical

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

ජනතාව විසින් තමන් ඉල්ලා සිටින බවත් එනිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශණය වූ ‘360’ වැඩසටහන හා එක්වෙමිනි.

360 සම්පුර්ණ වැඩසටහන මෙතනින්
(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

Maimoonar

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Maimoonar

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු සොයන්න ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග

Maimoonar

52 comments

Comments are closed.