Local NewsNews

ගුරුවරු අද ලෙඩ වෙයි

ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගමය පවසයි.

ඒ අනුව ගුරුවරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දැමා සේවයට වාර්තා නොකර සිටින අතර, දිවයින පුරා සිටින ‍ගුරුවරුන් මෙයට සහයෝගය දක්වනු ඇත.

මේ අතර, උද්ඝෝෂණ රැළිය අද පෙ.ව 10 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුර

Maimoonar

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Maimoonar

ලංකාව දැඩි අවදානමක.. කොරෝනා මුල් සති දෙක එංගලන්තයට වඩා දරුණුයි.. ලංකාවේ 100යි.. එංගලන්තයේ 09යි.. අද එංගලන්තයේ 11000 පැනලා..

Maimoonar