NewsPolitical

ඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්

ග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (12) පෙරවරුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී  හමු විය.

එහිදී දෙපාර්ශ්වය විසින් ජපානය හා ශ්‍රී ලංකාව අතර වරාය හා නාවික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීම සහ නාවික කටයුතු පිළිබඳව ද්විපාර්ශවීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡාවක නිරත වී ඇත.

ඡායාරූපයේ දැක්වෙන්නේ සාගල රත්නායක අමාත්‍යවරයා එම නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක යෙදී සිටින ආකාරයයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

Maimoonar

පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

Maimoonar

වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..

Maimoonar

6 comments

Comments are closed.