NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව නීති අගමැති යෝජනා කරයි

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් දේශපාලනය ඉවත් කිරීම සඳහා නව නීති ගෙන ආ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, අරණායක පැවැති උත්සවයකට එක්වෙමින්. 

එහිදී “අපේ ක්‍රිකට් කණ්ඩායම ආපහු ක්‍රිකට් තරගයක් දින්නා. මම හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාට කිව්වා.. මෙතනින් මේක හරියන්නේ නෑ.. ක්‍රිකට්වලින් දේශපාලනය අයිං කරලා දාලා අලුත් නීතියක් ගේන්න..නැත්නම් අපි පරණ තත්ත්වයටම ආපහු වැටෙනවා කියලා. ” යනුවෙන් සඳහන් කළා.

රටේ ආර්ථික තත්ත්වය හා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 

ශ‍්‍රමය පදනම් කරගත් ආර්ථිකය වෙනුවට ශිල්ප, දැනුම හා තාක්ෂණය පදනම් කර ගත් ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…

Maimoonar

සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..

Maimoonar

රනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…

Maimoonar