January 8, 2026
Local NewsNews

පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ

විරෝධතාවයක් හේතුවෙන් නාවල මාර්ගය විවෘත විශ්වවිද්‍යාලය අසල මාර්ගය අවහිරව තිබේ.

පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මෙම විරෝධතාවය නිරත වන බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මේ හේතුවෙන් අදාල මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද වාර්තාවිය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

EPF කළමණාකරණයට ඉන්දියා සමාගමක් එයි.. කැබිනට් අනුමැතිය..

Maimoonar

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Maimoonar

කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…

Maimoonar