International NewsNews

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයි

සෞදි අරාබි බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් 05 දෙනෙකු යේමනයේදී ජිවිතක්ෂයට පත්ව ඇත.

යුද්ධයෙන් විනාශයට පත් වූ යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකදී ඔවුන් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

එම පුද්ගලයින් පස්දෙනා යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් ලෙස සේවය කර ඇති බව සඳහන්ය.

මේ වන විට යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා සහභාගී වී සිටින විදෙස් ජාතික පුද්ගලයින් බොහෝ පිරිසක් එම මෙහෙයුම් වලදී ජිවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වෙයි.
 


(under the courtesy of adaderana.lk news web)

Related posts

නිරෝධායන රාජකාරියට ගිය PHIට මන්ත‍්‍රීගෙන් තර්ජන..

Maimoonar

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Maimoonar

උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..

Maimoonar