NewsSportsSports News

එංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමට

එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට(23) ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිජ්ටව්න්හිදි හෙට ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයට එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ පන්දුවාර 20/20 තරග තුනක් ද ඇතුළත් වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..

Maimoonar

විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..

Maimoonar

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..

Maimoonar

1 comment

Comments are closed.