NewsPolitical මාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…MaimoonarMarch 5, 2025 by MaimoonarMarch 5, 20251 මාස පහකට කලින් භාරගන්න සිදුවූයේ බංකොලොත් රටක් බව වෙළඳ, සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. එසේ භාරගත් රට මාස පහකට පසු... Read more
Local NewsNews සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඝාතනයක්…MaimoonarMarch 5, 2025 by MaimoonarMarch 5, 20251 යාපනය චාවකච්චේරි ප්‍රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ මරණය ඝාතනයක් බවට සැකකරමින් ඇගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත පරික්ෂණ කටයුතු... Read more
NewsPolitical උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..MaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20251 උතුරු පළාත පාලනය කරන්නේ තමන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවේ පළ කිරීමට අවසර ලබාදිය යුතු බවද... Read more
Local NewsNews ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…MaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20251 2025.02.19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි... Read more
NewsPolitical මාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..MaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20251 ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මුර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථීක වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්,... Read more
Local NewsNews GMOA වර්ජනය අත්හිටුවයි..MaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20250 රට පුරා රෝහල්වල හෙට සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද... Read more
Local NewsNews පොලිස්පති-කොමිසම එලිපිට සටන් අරඹති.. පොලිස්පතිට කොමිසමෙන් දැඩි ප‍්‍රහාරයක්.. පිටු හයක නිවේදනයක්…MaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20251 වැඩ බලන පොලිස්පති විසින් අවස්ථා ගණනාවකදී ජාතික පොලිස් කොමිෂන් සභාව ඉදිරියේ දක්වන ලද කරුණු සහ ලිඛිතව ඉදිරිපත් කර ඇති කරණු මඟින් ගම්‍ය වුයේ ජාතික පොලිස්... Read more
Local NewsNews විරෝධතාවකට තහනම් නියෝගයක්..MaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20250 2025.03.04 වන අද දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගතනොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් වැලිකඩ පොලිස් වසමේ... Read more
NewsPolitical මෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමතිMaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20250 අද වන විට සූර්ය බලාගාර වලින් මෙට්‍රික් ටොන් 1358ක් ලෙස බව සැලැස්මේ ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි. ජලය මතුවෙන පාවෙන සූර්ය... Read more
NewsPolitical අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..MaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20250 රාජ්‍ය සේවයේ යට ඇති නිලධාරීවාදය බිඳීමට නොහැකිනම් ඉහළ තලයේ දේශපාලන පරිවර්තනය සිදු කිරීමෙන් ඵලක් නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ජනාධිපති අනුර... Read more