අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන වෙන්දේසියක් පිළිබඳව චෝදනා – ජනාධිපතිට ලංසුකරුවකුගෙන් පැමිණිල්ලක්
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති රජයේ වාහන වෙන්දේසියක් සම්බන්ධයෙන් සාධාරණත්වය පිළිබඳ ගැටලු මතු වන පරිදි චෝදනාවක් යොමු කර තිබේ. රාජගිරියේ පදිංචි වෛද්‍ය ගාමිණී රණසිංහ මහතා ජනාධිපතිවරයා වෙත...