විදුලි අර්බුදයක් වළක්වා ගැනීමට ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ඉදිරි මාස කිහිපය තුළ මෙරට ඇති විය හැකි බරපතල බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා නොරොච්චෝල ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය...