වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි
සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ප්‍රදානය කළ චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක...