නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයි
පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දිනය යනු මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනය බවත්, එයට ජාති, ආගමික හෝ ප්‍රාදේශීය භේදයක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය...