27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ලොව වෘත්තීයම හමුදාවක් බවට පත් කරනවා – ජනපති

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ලෝකයේ වඩාත්ම වෘත්තීයම හමුදාවක් බවට පත් කළ යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් ලබා දීමට අවශ්‍ය අයවැය ප්‍රතිපාදන නිසි ලෙස යොමු කරන ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති 2026 වසර සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ මූලික අයවැය සාකච්ඡාවේදීය.

ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ලබා දෙන විදේශ පුහුණු අවස්ථා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

Related posts

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Maimoonar

සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..

Maimoonar

එළවළු මිල අහස උසට! කැරට් කිලෝවක් 500 දක්වා

Maimoonar