27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

‘සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

‘සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන ඉන්ධන සමාගම් ඉන්ධන බෙදුම්කරුවන්ට ඉන්ධන ලීටරයකට 3% ක වට්ටමක් ලබා දීමට එකග වී තිබේ.

සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ආයතන දෙකම එම වට්ටම ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ යයිද බෙදුම්කරුවන් කියා සිටිති.

Related posts

සජිත්ගේ සිල්ලර වැඩවලට පාර්ලිමේන්තු කාලය දෙන්න එපා..

Maimoonar

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

Maimoonar

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

Maimoonar